ගොඩගම IOC පිරවුම්හල අසල නොසන්සුන් වෙයි...

58936
107
605
03.07.2022
Ada Derana

Ada Derana

1160910351
2030000
82010
07.10.2014
LK
Описание видео:

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Derana: 🤍bit.ly/2UXSHQ2 » Watch the latest from Ada Derana: 🤍bit.ly/3t1BwcY » Ada Derana සිංහල WEB: 🤍sinhala.adaderana.lk FACEBOOK: 🤍🤍facebook.com/sinhala.adaderana.lk TWITTER: 🤍twitter.com/adaderanasin INSTAGRAM: 🤍🤍instagram.com/adaderana_sinhala TIKTOK: 🤍🤍tiktok.com/🤍adaderanasinhala » Ada Derana English WEB: 🤍🤍adaderana.lk FACEBOOK: 🤍🤍facebook.com/adaderana TWITTER: 🤍twitter.com/adaderana INSTAGRAM: 🤍🤍instagram.com/adaderana_english TIKTOK: 🤍🤍tiktok.com/🤍adaderana » Ada Derana தமிழ் WEB: 🤍tamil.adaderana.lk FACEBOOK: 🤍🤍facebook.com/Deranatamil TWITTER: 🤍twitter.com/adaderanatamil INSTAGRAM: 🤍🤍instagram.com/adaderana_tamil TIKTOK: 🤍🤍tiktok.com/🤍adaderanatamil » Telegram: 🤍t.me/AdaDeranaNews » Viber: 🤍bit.ly/3gH7QwB » News Alerts on your mobile: 🤍goo.gl/lnsVyc » Mobile App: GOOGLE PLAY: 🤍goo.gl/42v9Jl APP STORE: 🤍goo.gl/TV9Yls BLACKBERRY WORLD: 🤍goo.gl/Hiz5XU #adaderana #derananews #adaderananews

Кадры из видео
ගොඩගම IOC පිරවුම්හල අසල නොසන්සුන් වෙයි...
ගොඩගම IOC පිරවුම්හල අසල නොසන්සුන් වෙයි...
ගොඩගම IOC පිරවුම්හල අසල නොසන්සුන් වෙයි...
ගොඩගම IOC පිරවුම්හල අසල නොසන්සුන් වෙයි...
Тэги из видео
Комментарии пользователей:
Chanu Dew
2022-07-08 09:43:43

ඔය අළුතෙන් ආපු පඩත්තර නිලදාරියෙක් පේන්නැදද උගෙ පොන්න කම

Nadeeja Rukasaan
2022-07-07 16:07:45

ගුවන් හමුදාව video කරපු එකා ගෙනල්ල පුකේ ඇරල කටට දුන්නන්ම් ඉවරයි මුං තෙල් නෑ කියල පොන්න යො වගේ හමුදාවත් එක්ක හැප්පිලා වැඩක් නෑ මේ ගොන් බල්ලන්ට තේරෙන්නෙ නෑ මේකෙම් තැලෙන්නෙ හමුදාවේ ලොකු ලොක්කො නෙවෙයි පොඩ් උන්.

Sanjaya Deshan
2022-07-06 15:04:26

Thopi okkoma ekai bola

Shantha Kumar
2022-07-06 10:48:14

ඔය ඔතන ඉන්නේ යුද්දේ ඉවර වේලා පස්සේ ආමී ඒකට බැඳුන කොල්ලෝ ඒකයි මිනිස්සුන්ට ඔච්චර සැර දාලා කතා කරන්නේ පරන ආමී ඒකේ කොල්ලෝ කවදාවත් සිවිල් ඡනතාවට බැන වදින් නෑ පව් අපේ රටේ මිනිසුන්සු 🙏🙏❤

Napppaaa Napppaaa
2022-07-06 09:09:19

ආරක්ෂක අංශ කියන විදිහට වැඩ කරපල්ලා මෝඩ හැත්ත....සිංහලයා ම තමයි ආරක්ෂක අංශ වල විනය නැති කරන්නේ . ...යුද්ධයක් අවා නම් මීට වඩා හොදයි

Hirusha Nisal
2022-07-06 05:27:25

හමුදාවෙ පොලීසියෙ සේරම ආන්ඩුවෙ බයියො මිනිස්සුන්ට තෙල් නොදී තෙල් හංගල හමුදාවෙ පොලීසියෙ උන් ගහගන්නව තෙල් පට්ට හොරු 😣😖

ඉරේෂ්
2022-07-05 12:03:26

දවස් ගානක් පොලිමේ තෙල් නැ කන්න නෑ බොන්න නෑ දෙන තෙල් ටික ගන්න අපේ උන් මරා ගන්නවා තෙල් දෙන්නම් පොලිමේ මරා ගන්නැතිව ඉදපල්ලා,විරැවෝ තෙල් මවන්නද බන්🤣🤣🤣🤣තෙල් නැති උනාට මම එකෙන්ම උඹලගේ පැත්තේ යකු ,ආදරෙයි පට්ට විරැවනේ❤️❤️❤️❤️

Deepika Dilrukshi
2022-07-05 05:24:28

Nodakin kalakanni hamudawai policiyai.. thopi yuddeta wath giyapu unda..minissunta boru sadda danna epa ballo..

I don't care..I love it
2022-07-05 04:43:10

හමුදාපතිවරුනි,ආරක්ෂක ලේඛම් තුමෙනි,හමුදාව කෑම්ප් එකේ තියන්න බලු වෙන්න යවන්නැතුව.එහෙම බැරිනම් අස්වීම දෙන්න ඔක්කොටම උන් එතකොට රට හරි යයි.පේනවනෙ හමුදාව හැම රෙද්දකටම දානකොට වෙන දේ.පොලිස්සියත් එක්ක ඕන රෙද්දක් කරගන්න කියලා හමුදාව මේවගෙන් අයින් කරලා.රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් වුනොත් පමණක් හමුදාව ඒවට දාන්න‌.කුණු අදින්නයි පන්සල්‌ පල්ලි හදන්නයි කොරෝනා ආවම ඒවා බලන්නයි ඇදවල් හදන්නයි කට්ට්ය වර්ජනය කරනකොට එන්නත්‌ ගහන්නයි ගංවතුර නාය යනකොට පස්කදු අදින්නයි ඒවා පොලිස්සියත් එක්ක ආපදා කණ්ඩායම් ලෙඩක් ආවොත් සෞඛ්‍ය කණ්ඩායම් බලාගනියි.මිනිස්ස‌ු ඉස්සරහ බාල්දු කරන්නැතුව ඉන්න බැරිනම් කෑම්ප් එකේ ඉන්නවට පඩි දෙන්න බැරිනම් අස්වීම දීලා ගෙදර‌ යවන්න.එතකොට රටේ ආරක්ෂාව මිනිස්සු බලාගනියි.
මෙච්චර හමුදාවට බනින්නෙ බදු වලින් පඩි ගන්නවා කියලා.මගෙ මහත්තයත් රණවිරුවෙක් මම ප්‍රයිවට් ජොබ් එකක් කරන්නෙ මගෙ අම්මා රට එයා මේ රටට ඩොලර් එවනවා.මහත්තයගෙ අම්මා පාපිසි මහනවා,මගෙ තාත්තා ඩ්‍රයිවර්,මගෙ නංගිලා දෙන්නෙක් ගාර්මන්ට් අනිත් නංගි ෂොප් එකක් කරනවා මගෙ සීයා පෙදරේරුවෙක් මගෙ මස්සිනාලා දෙන්නෙක් ගොවියො.අනිත් එක්කෙනා පෙදරේරු.මගෙ නැන්දා ප්‍රයිවට් නර්ස් කෙනෙක්.මගෙ එක මාමා කෙනෙක් ඇස් කණ්නාඩි හදන කෙනෙක්,අනිත් එක්කෙනා A/C මැකෑනික් කෙනෙක්.මගෙ පවුලෙ නිකම්මු නෑ.අපි තමයි මගේ මහත්තයට පඩි දෙන්නෙ කන්න දෙන්නෙ.මගෙ මහත්තයා ගෙදර ඉදන් යනකොට රින්සො සබන් දත්බෙහෙත් අරන් යන්නෙ.එයා කන්නෙ අපේ පවුලෙ සල්ලිවලින්.අනිත් රණවිරුවන්ගෙත් එහෙම තමයි.රණවිරු පව‌ුල් නොවෙන අයගෙ බදු ඇති සමෘද්ධි ශිෂ්‍යාධාර ආබාධිත ආධාර වැඩිහිටි ආධාර රජයෙ රෝහල් වල ,රජයෙ පාසල්වල ඇතුළු රජයේ ස්ථාන පාර්ලිමේන්තුවෙ,ගමේ මන්ත්‍රියගෙ සාක්කුවෙ..
පොඩ්ඩක් කල්පනා කරලා දෙපිල කාගන්නැතුව වැඩක් කරගන්න බැරි හැත්ත.නින්දිතයි මේ රට එපා වෙලා තියෙන්නෙ මට නම්.රණවිරුවගෙ නම කන්නැතුව ඉන්න බැරි නම් ගෙදර යවන්න.මේ රට කෑලි වලට කැඩිලා අපි මැරිලා ගියදෙන්.
වීඩියො දදා රණ්ඩුවෙවී රැල්ලට ගිහින් එක එකා මරාගන්නවා.බලයෙ ඉන්න හා එන්ඩ බලන් ඉන්න දේශපාලුවො අනිත් පැත්තෙන‌ුත් හිනා වෙනවා ඇති.

indika silva
2022-07-05 03:44:19

Well done, SKAF MEDIA BRANCH

Rajika Sadarenu
2022-07-05 01:13:24

Hamudawat kawa mun.balu dashapaluwo

Samsung TAB
2022-07-04 19:47:44

ර#$වි@$ ගාය බෙහෙත් දෙනු ලැබේ....😀😀😀😀

Samsung TAB
2022-07-04 19:43:58

මේකට තමයි මිලිටරිකරණය කියනානේ...😁😁😁😁

ND Dinesh
2022-07-04 16:16:11

දැන්නම් 8 පාස්ම තමා

Kenneth Warna rathna
2022-07-04 13:08:28

එකෙක් ගැනවත් දැන් ප්‍රසාදය ක් නෑ
ඔක්කොම තිරිසනුන් ට අන්ත එවුන්.

Asanka Udayanga
2022-07-04 07:16:33

මුං කියන ඒව කොහොමද විශ්වාස කරන්නේ. කලින් රට බේර ගත්තේ හමුදාව.නමුත් දැන් රට කන්නේ ආරක්ෂක අංශ. මේ පොන්න ආන්ඩුව බේර ගන්න මුං කඩේ යනවා.ගෝටෝ තොට බෑ තවත් මේක කරන්න.ලෝකේ තියන වැඩ බැරිම නායකත්වය තියෙන රට ලංකාව. අම්මපා රට මේ තත්ත්වයට ඇදපු නායකයෝ ඔක්කොටම හෙනම වැදිය. මලත් මිනී වලටත් හෙන ගහපිය.....පරවාදි බල්ලෝ......

Kasun Madusanka
2022-07-04 05:16:13

Den nm minissu onawata wadaa dagalanawa wedi...

Wikum sameera Kothalawala
2022-07-03 20:55:14

අපි වීරෝදාර රණ විරුවෝ කිව්වේ මුන්ටද අප්පිරියයි

Wikum sameera Kothalawala
2022-07-03 20:53:04

අනේ

Что ищут прямо сейчас
fvia csgo ace Luis Mi Videoyu Jihlava DeLonge wisin cabral Spec Ops šou medieval b1m Lego Sammlung samoon pakbungfamily SAPI бт robo ky ハピ Vinci
Похожие видео
07.10.2022
තෙල් අපලය යළිත්...

තෙල් අපලය යළිත්...

07.10.2022
ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් පසුපස ආ කර්මය...

ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් පසුපස ආ කර්මය...

07.10.2022
LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය -  2022.10.07| Ada Derana Prime Time News Bulletin

LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2022.10.07| Ada Derana Prime Time News Bulletin

23.06.2022
ආමි පොලිස් ගුටි කෙළියක්...

ආමි පොලිස් ගුටි කෙළියක්...

07.10.2022
තිළිණි ප්‍රියමාලීගේ දකුණු අත වගේ සිටි භික්ෂුව...

තිළිණි ප්‍රියමාලීගේ දකුණු අත වගේ සිටි භික්ෂුව...

29.06.2022
උණුසුම් වූ කන්දකාඩු...

උණුසුම් වූ කන්දකාඩු...

07.10.2022
උසස් පෙළ සිසුන්ට ලැබෙන්න යන සුබවාදී පිළිතුර...

උසස් පෙළ සිසුන්ට ලැබෙන්න යන සුබවාදී පිළිතුර...

07.10.2022

"මේ දේ හැමෝම දැනගන්න ඕනේ" - ජනපති

07.10.2022
රාජපක්ෂවරු තිදෙනා රට වෙනුවෙන් ගත් තීරණවිභාගයට ලක්වෙයි...

රාජපක්ෂවරු තිදෙනා රට වෙනුවෙන් ගත් තීරණවිභාගයට ලක්වෙයි...

07.10.2022
දේශීය ටින් මාළු කර්මාන්තය බිඳ වැටෙයිද ?

දේශීය ටින් මාළු කර්මාන්තය බිඳ වැටෙයිද ?

07.10.2022
රටේ වත්කම් ගැන හදිසියේම දැනුම්දීමක්...

රටේ වත්කම් ගැන හදිසියේම දැනුම්දීමක්...

02.07.2022
ඉන්ධනහල්වල ඇවිළෙන ගැටුම්...

ඉන්ධනහල්වල ඇවිළෙන ගැටුම්...

07.10.2022
අද විශාලම ප්‍රශ්නය තියෙන්නේ සමාජ මාධ්‍යයෙන්..

අද විශාලම ප්‍රශ්නය තියෙන්නේ සමාජ මාධ්‍යයෙන්..

07.10.2022
සජබයේ ප්‍රබලයෙක් වැට උඩ...

සජබයේ ප්‍රබලයෙක් වැට උඩ...

25.06.2022
තෙල් නිසා පෝලිම්වල ගුටිකෙළි 4 දෙනෙක් රෝහලට

තෙල් නිසා පෝලිම්වල ගුටිකෙළි 4 දෙනෙක් රෝහලට

03.07.2022
IOC සමාගම දිවා රෑ නොබලා ඉන්ධන නිකුත් කරයි...

IOC සමාගම දිවා රෑ නොබලා ඉන්ධන නිකුත් කරයි...

15.07.2022
අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2022.07.15  | Ada Derana Midday Prime  News Bulletin

අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය - 2022.07.15 | Ada Derana Midday Prime News Bulletin